22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී ගංජා සමඟ අයෙක් අල්ලයි

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී ගංජා සමඟ අයෙක් අල්ලයි

වවුනියාව ප්‍රාදේශීය විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (25) පෙරවරුවේ සිදුකළ හදිසි වැටලීමකදී ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 1000ක් සොයා ගෙන ඇති අතර එය විකිණීමටද නැතිනම් පරිභෝජනයටද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශනවලින් අනතුරුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.