― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්පැන් නිෂ්පාදකයින්ගෙන් කෝටි 1100ක බදු පොල්ලක්

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් කෝටි 1100ක බදු පොල්ලක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් මේ වසරේ ජූනි 30 දා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කරා.

2023 වසරට අදාළව පමණක් මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1100 බව ද කාරක සභාවේ දී අනාවරණය වුණා.