24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි වාහන ආනයනය දීර්ඝ කිරීමට විරෝධයක්

විදුලි වාහන ආනයනය දීර්ඝ කිරීමට විරෝධයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ විනිවිදභාවයක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම වාර්තාව ලැබෙන තුරු බලපත්‍ර කාල සීමාව නිසි පරිදි දීර්ඝ කිරීම අනුමත කළ නොහැකි බවයි කමිටු සභාපතිවරයා සඳහන් කළේ.