ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ දිවංගත ටී.බී ඉලංගරත්නගේ ගුණසමරු උත්සවයට ඒක්වීමෙන් අනතුරුව මාද්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින්.