30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත පැවසුවේ අද (02) දහවල් 12.00 සිට ඔවුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.