― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅද සිට පාසල් යළි නිවාඩු

අද සිට පාසල් යළි නිවාඩු

රජයේ අනුමත සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (03) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2024 වසරේ පළමු පාසල් වාරයේ තුන්වන අදියර මැයි 20 වැනිදා ආරම්භ වන බවයි.

එමෙන්ම 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වැනිදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.