26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ විදේශ ඇමතිනිය දිවයිනට

ජපානයේ විදේශ ඇමතිනිය දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ අද (04) මෙරටට පැමිණෙනවා.

ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරිය අද (04) සහ හෙට (05) යන දෙදින මෙරට රැඳී සිටින බවයි.

අමාත්‍යවරියගේ මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.