31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (06) දිනයේ මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමර්ගයේ නිරත වන බවයි.

ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.