23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියළි කාලගුණයෙන් 4,982ක් පීඩාවට

වියළි කාලගුණයෙන් 4,982ක් පීඩාවට

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පුද්ගලයින් 4,982 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෑගල්ල, කිලිනොච්චිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පවුල් 1,542ක් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වරකාපොළ, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගල්ගමුව සහ කෑගල්ල යන කොට්ඨාසවල පවුල් 646කට අයත් පුද්ගලයන් 2,702ක් පීඩාවට පත්ව සිටිති.