― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsහෙද සේවයේ විශ්‍රාම යන වයස වෙනස් වෙයි

හෙද සේවයේ විශ්‍රාම යන වයස වෙනස් වෙයි

හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා,

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ හෙදියන් 3000ක් අලුතින් බඳවා ගැනීමට නියමිත බවයි.

එමෙන්ම එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ වනවිට 45,000ක සංඛ්‍යාවක් හෙද සේවයේ නිරතව සිටින අතර හෙද පුරප්පාඩු 1,000ක් වැනි ප්‍රමාණයක් පවතිනවා.