― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරට වෙනුවෙන් ඕනේ අයෙක් සමඟ එක්වෙනවා

රට වෙනුවෙන් ඕනේ අයෙක් සමඟ එක්වෙනවා

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමග එක්වීමට හෝ වෙන් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.

එළඹෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ නෙලුම් මාවත පක්ෂ මූලස්ථාන පරිශ්‍රය ආසන්නයේ අද පෙරවරුවේ විවෘත කෙරුණා.