26 C
Colombo
Sunday, March 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල එක්වරම ඉහළට

රත්තරන් මිල එක්වරම ඉහළට

මෙරට රත්තරන් මිල අද (10) යළි ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 198,400ක්,
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 181,900ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,600ක් ලෙසයි මිල දැක්වෙන්නේ.

කෙසේනමුත් පසුගිය සතිය පුරාවට රත්තරන් මිල සැලකිය යුතු මිලකින් පහළ ගොස් තිබුණා.