26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා දයාසිරි බොරු කියනවා

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා දයාසිරි බොරු කියනවා

රුසියාවට රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇවන්ට්ගාඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් දයාසිරි ජයසේකර අසත්‍ය ප්‍රකාශ කරන බවයි.

මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර තම මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.