32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් කොටු

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් කොටු

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කණ්ඩායමක් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට ලද තොරතුරක් මත ඊයේ (15) වීරකැටිය පොලිස් වසමේ මීගස්ආර, මැදමුලන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 09 ක් සන්තකයේ තබාගෙන සිටි මැදමුලන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.