26 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසා පෙළ භූගෝලය ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණයක්

සා පෙළ භූගෝලය ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණයක්

පසුගිය 15 වැනිදා නිමා වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය මෙලෙස ලබානොදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් දැඩි අපහසුතාවයට හා අසාධාරණයට ලක්ව තිබෙනවා.