26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසන්න රණවීර වරද පිළිගනී

ප්‍රසන්න රණවීර වරද පිළිගනී

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණියා.

කටුනායක ගුවන් තොටුපොළේදී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහායි රාජ්‍ය අමාත්‍යවරයා අද මෙලෙස පොලීසියට පැමිණියේ.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා තමන් ගුවන් තොටුපොළ සේවකයෙක්ට පහර දුන් බවට පිළිගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතීන් කිහිපදෙනෙකු විදෙස්ගතවීම සඳහා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබුණා.