23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල්ගේ වීසා ගැටලුව විසඳෙයි

කුසල්ගේ වීසා ගැටලුව විසඳෙයි

කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC – T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා යෑමට වීසා ලැබී තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් කුසල් මෙන්ඩිස් ඇතුලු කිහිප දෙනෙකුට කණ්ඩායම සමඟ එක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ.