― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑන්නතක් විස වී තවත් අයෙක් ජීවිතක්ෂයට

එන්නතක් විස වී තවත් අයෙක් ජීවිතක්ෂයට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් අසාත්මිකවීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

Cefuroxime නම් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමත් සමඟ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.