25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩාවැටීම සහ සංඥා දෝෂ හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇථි බවයි.

එමෙන්ම කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා.