25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

අහුංගල්ලේ වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 08 වැනිදා අහුංගල්ල පොලිස් වසමේ බෝපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙම සැකකරු ඊයේ (26) බෙන්තර, කහබිලියාකන්ද ප්‍රදේශයේදී කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක නිල්ලතන ප්‍රදේශයේ පදිංචිකරුවක්.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 410ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසයි.