26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

මේ හේතුවෙන් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍ය පරිදි ලැබුණ ද පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ අඩුවක් පවතිනවා.

එමෙන්ම වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.