24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්වයක්

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්වයක්

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අසළට රැස්වීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ එම විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීමත් සමඟ කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

“තෙල් පෝලිම් එපා. ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු” යන තේමාව යටතේ මොවුන් විරෝධයේ නිරත වෙයි.