24.5 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුකුල් චමින්දගෙන් ගුටි කෑ දැරිය මුලතිව් රෝහලට

කුකුල් චමින්දගෙන් ගුටි කෑ දැරිය මුලතිව් රෝහලට

වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේදී අමානුෂිකව පහරකෑමට ලක්ව මේ වන විට වැලිඔය පොලිස් භාරයේ සිටින කුඩා දැරිය අද (05) දහවල් මුලතිව් අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කර තිබෙනවා.

වැලිඔය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය භාරයේ සිටින අවුරුදු 4 මාස 06 ක් වයසැති මෙම දැරිය එම නිලධාරිනියන්ගේද අධීක්ෂණය යටතේ වැලිඔය පොලිස් නිලධාරීන් විසින් මුලතිව් මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

මෙලෙස අමානුෂික අයුරින් පරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘කුකුල් චමින්ද’ හා ඔහුගේ බිරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.