31.1 C
Colombo
Friday, June 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදි ඉල්ලා අස්වෙයි

මෝදි ඉල්ලා අස්වෙයි

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

17 වැනි ලෝක් සභාව විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කිරීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලයක් සමඟ යළිත් ඉන්දියාවේ අගමැති ධුරයේ දිවුරුම් දීම සඳහායි ඔහු මෙලෙස තම ඉල්ලා අස්වීම භාර දී ඇත්තේ.

දින 44ක් පුරා අදියර 07ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර එහිදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 240ක් හිමිකර ගත්තා.