― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsයෝජිත නව විදුලිබල පනත අද විවාදයට

යෝජිත නව විදුලිබල පනත අද විවාදයට

යෝජිත නව විදුලිබල පනත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

කෙසේනමුත් පසුගියදා (04) විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට මහාධිකරණය තීන්දු කළා.

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් නීති සම්පාදනය කළ යුතු බවයි මහාධිකරණ තීන්දුවේ සඳහන් වන්නේ.

ඒ අනුව මහාධිකරණ තීන්දුවට අනුව එකී වගන්ති සංශෝධනය කළහොත් සරල බහුතරයකින් නීති සම්පාදනය කෙරෙනු ඇති.