30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

බුත්තල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකි.

විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ හිගුරුකඩුව පොලිස් වසමේ කොට්ටගස්ලන්ද මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 යි මිලි ග්‍රෑම් 630 ක් සන්තකයේ තබාගෙන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු හිගුරුකඩුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.