― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායම හෙට බංගලියන් සමඟ තරගබිමට

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට බංගලියන් සමඟ තරගබිමට

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට (08) ඩලස් හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයේදී බංග්ලාදේශය සමඟ තරග වදිනු ඇති.

පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට පිව්සීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වනවා.

ශ්‍රී ලංකා සංචිතය ඊයේ ඩලස් හිදී පුහුණු සැසියකට ද එක් වුණා.