29 C
Colombo
Wednesday, June 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (07) දිනයේදී මෙරට රත්තරන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (07) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 202,950ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 186,050ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 177,600ක් ලෙස මිල දැක්වෙනවා.