30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතිය අමතමින් එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ පහළ මන්ත්‍රණ සභා මැතිවරණය ජුනි 30 වැනිදා කැඳවන බවත් දෙවන වටයේ ඡන්ද විමසීම ජූලි 07 වැනි පවත්වන බවත්ය.