එළැඹෙන පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්වා.
ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු නගරවල සිට මිහින්තලය, තන්තිරිමලේ සහ අනුරාධපුරය දක්වා බස් රථ සේවාව ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ දිවයිනේ ප්රධාන නගරවල සිට ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුර නගර වෙත පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම බස් රථ සේවා ක්රියාත්මක කරන බවයි.