― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදුම්රිය ගාස්තු වැඩිකිරීමේ තීරණය සඳුදා

දුම්රිය ගාස්තු වැඩිකිරීමේ තීරණය සඳුදා

දුම්රිය ගාස්තු සශෝධනයට අදාළ වාර්තාව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන අමාත්‍යංශයට භාර දී තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර මගී ජනතාවටත් විශාල පාඩුවක් නොවන ආකාරයෙන් ගාස්තු පිළිබද තීරණය ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

ඊට අදාළ යම් සශෝධනයක් වුවහොත් එය කල්තියා දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.