28.4 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරේ

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරේ

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබී ඇති බැවින් අවශ්‍ය මුදල් ඉදිරියේදී ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.