26.1 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝට්ටුවක් පෙරළී 49ක් ජීවිතක්ෂයට

බෝට්ටුවක් පෙරළී 49ක් ජීවිතක්ෂයට

යේමනයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරලීමෙන් මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේදීඉ එහි පුද්ගලයින් 250 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 140 ක් අතුරුදන්ව ඇති බවයි.

එම යාත්‍රාවේ ඉතියෝපියානු ජාතිකයින් සහ සෝමාලියා වැසියන් සිට ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අතුරුදන් වූවන් සොයා වැඩිදුර සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.