― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsG 7 සමුළුව අද සිට ඇරඹෙයි

G 7 සමුළුව අද සිට ඇරඹෙයි

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙවර එම සමුළුව පැවැත්වෙන්නේ ඉතාලියේ පූලියා හිදීයි.

එමෙන්ම මෙම සමුළුවේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්‍රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදින් ඇරඹෙන සමුළුව මේ මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව පළමු දිනයේදී යුක්‍රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.