― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම හෙට සිට

සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම හෙට සිට

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙටින් (14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ හෙට (14) පෙරවරු 6.00 සිට ජුලි 05 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.