29 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ අද (13) අලුයම භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එරට ආපදා මධ්‍යස්ථානය වාර්තා කළේ වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5.9 ක් ලෙස සටහන් වූ බවයි.

තලාත් දූපත්වලට කිලෝමීටර් 41ක් වයඹ දෙසින් මුහුදට කිලෝමීටර් 32ක් ගැඹුරින් භූ කම්පනය සිදුව තිබේ.

භූමිකම්පාවෙන් විශාල රළ ඇති නොවූ නිසා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.