27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ දුරකතන සමාගම් මේ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ දුරකතන සමාගම් ‍ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු මෙලෙස ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් දේශිය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැත.