26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අදින් (18) ඇරඹෙනවා.

ඒ අනුව අදින් ආරම්භ වන පොසොන් සතිය ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවයි වාර්තා වන්න්නේ.

මේ හේතුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව ද තර කර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් 4,500ක් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.