28 C
Colombo
Thursday, May 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරැකියා විරහිත උපාධිධාරීන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

රැකියා විරහිත උපාධිධාරීන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයේ නිරත වන රැකියා විරහිත උපාධිධාරීන් හට පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වන්නේ.

ඒ අනුව ඔවුන් අද දහවල් කාලයේ සිට පොල්දූව – දියත වට රවුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

එහිදී විරෝධතාව මැඩ පැවැත්වීමට පොලිසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.