24.5 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුෂි ස්පාඤ්ඤයේදී ලක්මව බබලවයි

තරුෂි ස්පාඤ්ඤයේදී ලක්මව බබලවයි

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 600 කාන්තා ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

ඒ විනාඩි 1.24.84ක දක්ෂතාවක් වාර්තා කරමින්.