30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය විදේශ ඇමති හා රනිල් අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා රනිල් අතර හමුවක්

අද (20) ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ නව රජය පිහිටුවීමෙන් පසු ජයිශංකර්ගේ පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.