29.5 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා රාමේෂ්වරම් අසළ ධනුෂ්කොඩි වෙරළ තීරයට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත රාමේෂ්වරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණියේ ආර්ථික අර්බුදයක් හේතුවෙන්ද නැතිනම් පැහැරගැනීම්වලට සම්බන්ධද යන්න පිළිබඳව බරපතළ විමර්ශනයක් සිදුවෙමින් පවතී.