28.3 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeArtශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවා වෙයි

ශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවා වෙයි

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක්.

ඔහු එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් ද ඇතුළත් වී සිටිනවා.