― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිව්දරු පියෙකුගේ මළ සිරුරක් වෙල් යායකින් හමුවෙයි

සිව්දරු පියෙකුගේ මළ සිරුරක් වෙල් යායකින් හමුවෙයි

මීට දින 15 කට පමණ පෙර ආගිය අතක් නොමැතිව සිටි තිදරු පියෙකුගේ මළ සිරුරක් නාගොඩ වෙල්‍ යායක තිබී හමුව තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, හැළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි පී.එච්. සිරිසේන නමැති 82 හැවිරිදි සිව්දරු පියෙකු බවයි.

මියගොස් ඇති පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් මෘත දේහය හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඉන්පසුව මොහු අතුරුදහන් බවට ඔහුගේ ඥාතීන් විසින් කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.