― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsLPL ටිකට් විකිණීම ඇරඹෙයි

LPL ටිකට් විකිණීම ඇරඹෙයි

2024 LPL තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය අද (24) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව අද (24) පස්වරු 3.00 සිට ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ කරන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වැනිදා ආරම්භ වන අතර පළමු තරගය නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශ පත්වල මිල රුපියල් 200 සිට ඉහළට පවතිනවා.