― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට බටහිරෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ මෙම බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක පමණ තොගයක් සොයාගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකුද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.