22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංගලියන් පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

බංගලියන් පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැති මෙම තරගයේ දී ඇෆ්ගනිස්ථාන නායක රෂිඩ් ඛාන් විස්සයි විස්ස පිටියේ සුපිරි වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ අඩුම විස්සයි විස්ස තරග සංඛ්‍යාවකින් විස්සයි විස්ස කඩුලු 150 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වෙමින්.