― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියකට හදි කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

දැරියකට හදි කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

යාපනය, නෙල්ලිඅඩි පොලිස් වසමේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙල්ලිඅඩි පොලිස් වසමට අයත් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම දැරිය 17 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් දූෂණය කර ඇති බවට පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනය හේතුවෙන් තුවාල ලැබූ දැරිය පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නඩු විභාගයෙන් පසු සිසුවා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේ.