― political ―

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30)...
HomeHot Newsබිත්තර නිෂ්පාදනය වැඩි කරන්න නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු පැටවුන් 160,000ක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.