― political ―

කවුරු ජනපති හීන දැක්කත් රට ගොඩගත හැක්කේ සජබෙට විතරයි

කවුරු ජනාධිපති සිහිනයේ සිටියත් රට ගොඩගත හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30)...
HomeHot Newsඅධික උණුසුමෙන් පාකිස්ථානයේ මියගිය ගණන ඉහළට

අධික උණුසුමෙන් පාකිස්ථානයේ මියගිය ගණන ඉහළට

පසුගිය දින 6 තුළ පකිස්ථානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 500 ක් පමණ මියගොස් තිබේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 60-70 අතර හෝ වයස අවුරුදු 70 ට වැඩි අය බවයි වාර්තා වන්නේ.